
Rugby World Cup 2023
Are you a Rugby enthusiast who is on the move?
Look no further! Dialog ViU App brings you the perfect platform to catch all the action of Rugby World Cup 2023 in the palm of your hand.
You can watch Rugby World Cup 2023 matches anytime, anywhere.
No Data charges
Watch unlimited movies and series
on-demand for the lowest price
Watch up to 70 local and international channels
on mobile
Watch up to 115 channels Dialog TV channels
on the go
Packages tailored to give you best entertainment
You can upgrade or downgrade at anytime
Local Variety Video on Demands

Frequently asked questions
Streaming සඳහා data තවමත් නොමිලේ හිමිවන අතර, Live TV සේවාව සඳහා පමණක් මාසික ගාස්තු අය කෙරෙනු ඇත.
2023 නොවැම්බර් 01 වැනිදා සිට ගාස්තු ලෙස රු.100 ක් සහ බදු අයකෙරේ.
ඩයලොග් පාරිභෝගිකයන් VIUOFF <හිස්තැනක්> <DTV ගිණුම් අංකය> යනුවෙන් ටයිප් කර 131 වෙත SMS කරන්න.
ඩයලොග් නොවන පාරිභෝගිකයන් VIUOFF <හිස්තැනක්> <DTV ගිණුම් අංකය> යනුවෙන් ටයිප් කර 077 2 131 131 වෙත SMS කරන්න
ඊළඟ බිල්පත් කිරීමට පෙර අක්රිය වීම සිදු වේ.
එය ඔබෙන් මාසික ගාස්තුවක් ලෙස අයකර ගෙන ඇති බැවින්, ඔබට එම ගෙවීම් නැවත ලබාගත නොහැක. කෙසේ වෙතත් ඔබට මෙම සේවාව මාසය අවසානය දක්වාම ලබාගත හැකියි.
ඔබේ Dialog TV ගිණුම ViU App වෙත එක් කර සේවාව තෝරා ගැනීමෙන් පසුව, ඊළඟ දිනයේ ඔබේ Dialog TV ගිණුමෙන් ගාස්තු අය කෙරේ.
ඔබේ පෙරගෙවුම් Dialog TV ගිණුම ViU App වෙත එක් කර සේවාව තෝරා ගැනීමෙන් පසුව, ඊළඟ දිනයේ ඔබේ Dialog TV ගිණුමෙන් ගාස්තු අය කෙරේ. ඔබේ ගිණුමේ මුදල් නැත්නම්, ඔබ wallet එක සඳහා reload කරන විට ඉන් අය කර ගැනේ.
නව ගාස්තු ඇයි කිරීම් පිළිබඳව, ඔක්තෝම්බර් 27/30 හි Dialog TV ගිණුම් හිමිකරුගේ ලියාපදිංචි අංකයට SMS මගින් දැනුම් දී තිබේ.