ViU App - LIVE TV Charging

හිතවත් Dialog Television පාරිභෝගිකය, Dialog ViU app හරහා ඔබේ mobile එකෙන්ද වඩාත් හොඳ Dialog TV රසවින්දනයක් ලබාදීමට අප නිරතුරුව කැප වී සිටිමු. ඒ වෙනුවෙන් 2023 නොවැම්බර් 1 වැනිදා සිට මසකට රු.100 ක් + බදු වැනි සුළු මුදලක් අය කරන බව දැනුම් දෙන්නෙමු. තවදුරටත් Dialog ජාලය තුළ කිසිදු ඩේටා ගාස්තුවක් නොමැතිව සේවාව ලබාගත හැක.

සේවාව unsubscribe කිරීමට අවශ්‍ය නම්, කරුණාකර VIUOFF <හිස්තැනක්> <DTV ගිණුම් අංකය> යනුවෙන් ටයිප් කර 131 වෙත SMS කරන්න.

ඩයලොග් නොවන පාරිභෝගිකයන් VIUOFF <හිස්තැනක්> <DTV ගිණුම් අංකය> යනුවෙන් ටයිප් කර 077 2 131 131 වෙත SMS කරන්න.

නිතර අසන පැන

මට ViU App ඔස්සේ Dialog TV නාලිකා නොමිලේ නැරඹීමට හැකිව තිබිණි. නමුත් මට තවදුරටත් එය නොමිලේ නැරඹීමට නොහැකි ඇයි?

Live TV සේවාව සඳහා මාසික ගාස්තු අය කෙරෙන්නේ කවදා සිටද?

මෙම සේවාව deactivate කරන්නේ කෙසේද?

එය අක්‍රිය කිරීමට කොපමණ කාලයක් ගතවේද.

අද සිට සේවාව deactivate කළහොත්, මා විසින් කළ ගෙවීම් නැවත ලබා ගත හැකිද?

මම පසුගෙවුම් පාරිභෝගිකයෙක් නම්, මාගෙන් ගාස්තු අය කෙරෙන්නේ කෙසේද?

මම පෙරගෙවුම් පාරිභෝගිකයෙක් නම්, මාගෙන් ගාස්තු අය කෙරෙන්නේ කෙසේද?

නව ගාස්තු අයකිරීම් පිළිබඳව මට දැනුම් දී නැත්තේ ඇයි?