SMS Auto Reply


ඔබට එන සියළු දේශීය කෙටි පණිවිඩවලට ඔබේ කැමැත්ත පරිදි සකසන ලද පිළිතුරක් ස්වයංක්‍රීයව යැවීමට SMS Auto Reply සේවාව භාවිතා කරන්න. මෙය Roaming අතරතුරද භාවිතා කර හැක.

ක්‍රියාත්මක කිරීම

#107# ඩයල් කරන්න - Messaging & Settings - Messaging - SMS Auto Reply

මිල ගණන්

ස්වයංක්‍රීයව එස්.එම්.එස්. පිළිතුරකට ශත 25 බැගින්

සැලකිය යුතුයි.

අදාල බදු එකතු කෙරේ