Reverse Bid


ReverseBID හරහා Dialog මොබයිල් පාරිභෝගිකයන්ට ලංසු තබා වටිනා තෑගි දිනාගැනීමට අවස්ථාව හිමි වේ. ReverseBID යනු ජංගම දුරකතනය ඔස්සේ සම්බන්ධ විය හැකි Bidding තරගයක් වන අතර මෙහිදී අවම සහ විශේෂ ලංසුවක් ඉදිරිපත් කරන්නාට ජයග්‍රහණය හිමිවේ.

Activation

මෙම සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?

SMS: REG(හිස්තැනක්) BID ලෙස ටයිප් කර 3377 ට send කරන්න

IVR: 3377

USSD - #3377#

මෙම සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?

UNREG(හිස්තැනක්)BID ලෙස ටයිප් කර 3377 ට send කරන්න

ගාස්තු

  • දෛනික ගාස්තුව රු.6/- ක් සහ බදු
  • වැඩිපුර ලංසු තැබීමට අවස්ථා ලබාගැනීම සඳහා - රු.6/- ක් සහ බදු (වැඩිපුර අවස්ථා 5ක් සඳහා)
  • 3377 ට SMS - නොමිලේ
  • 3377 ඇමතීම නොමිලේ

නිතර අසන පැන

වැඩිපුර අවස්ථා මිලදීගන්නේ කෙසේද?

Bid History එක බලාගන්නේ කෙසේද?

තෑගි භාණ්ඩ සඳහා ලංසු ඉදිරිපත් කරන්නේ කෙසේද?