ආයුබෝවන්! ඔබට අපගේ සහාය අවශ්‍ය වන්නේ කුමක් සඳහාද?

නිරතුරුව ඔබට හොඳම සේවාවක් ලබාදීමට Dialog හි අපි කැපවී සිටින්නෙමු. අපගේ අරමුණ අප වෙත ඉදිරිපත් වන සියලුම විමසීම් සහ ගැටලු මුල් අදියරේදීම අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන, ඇමතුම් මධ්‍යස්ථානය, සමාජ මාධ්‍ය හෝ ගිණුම් කළමනාකරුවන් හරහා විසඳුම් ලබාදීමයි. කෙසේවෙතත් ඔබගේ ගැටලු අපගේ අදාළ අංශ ප්‍රධානීන්ගේ අවධානයට යොමු කිරීමට කැමති නම් ඊ-මේල් හෝ දුරකථන මාර්ග ඔස්සේ පහත සඳහන් ක්‍රමවේද භාවිත කරමින් සම්බන්ධ වන්න:

දැනටමත් යොමු කර තිබෙන විමසීම් සම්බන්ධයෙන් සහාය (SR අංකය)

Dialog සේවා මධ්‍යස්ථාන සම්බන්ධ විමසීම් සඳහා සහාය

පාරිභෝගික සේවා ඇමතුම් මධ්‍යස්ථාන අත්දැකීම් සම්බන්ධ විමසීම් සඳහා සහාය

Dialog Club Vision සහ Club Vision Red වලට අදාළ අත්දැකීම් සම්බන්ධ විමසීම් සඳහා සහාය

අලෙවි මධ්‍යස්ථාන සම්බන්ධ විමසීම් සඳහා සහාය

eZ Cash / DOC990 / genie / Dialog Finance සේවා සම්බන්ධ විමසීම් සඳහා සහාය

ආයතනික සහ ව්‍යාපාර සම්බන්ධතාවයන්ට අදාළව ඉදිරිපත් කර තිබෙන විමසීම් සඳහා සහාය

අපගේ ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යාලය හා සම්බන්ධ වන්න