උණුසුම් පුවත් සේවාව


SMS එකක් හරහා ඔබේ ජංගම දුරකත්නනයට එසැණින් පුවත් ලබාගන්න. මෙම සේවාව හරහා ඔබ කැමති භාෂාවකින් ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ වැදගත්, උණුසුම් පුවත් එසැණින් දැනගන්න.

ඔබට ලබාගත හැකි උණුසුම් පුවත් සේවාවන්

ඉංග්‍රීසි

චැනලය

සක්‍රිය කරගන්නා ආකාරය

අද දෙරණ ඉන්ග්ලිෂ් නිවුස්

REG [හිස්තැනක්] News or REG[හිස්තැනක්] Derana ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

NEWS1ST ඉන්ග්ලිෂ් නිවුස්

REG[හිස්තැනක්] NFU ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

හිරු එෆ් එම් ඉංග්ලිෂ් නිවුස්

REG[හිස්තැනක්] HIRUE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

LIVE@8 ඉන්ග්ලිෂ් නිවුස්

REG[හිස්තැනක්] ELIVE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

Daily Mirror හෙඩ්ලයින්ස්

REG[හිස්තැනක්] DM ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

Asian Mirror නිවුස්

REG[හිස්තැනක්] AM ලෙස ටයිප් කර 678 ට SMS කරන්න
Currently not available

LBO නිවුස්

REG[හිස්තැනක්] LBO ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

සින්ග්ලිෂ්

චැනලය

සක්‍රිය කරගන්නා ආකාරය

හිරු එෆ් එම් සින්ග්ලිෂ් නිවුස්

REG[හිස්තැනක්] Hiru ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

අද දෙරණ සිංග්ලිෂ් නිවුස්

REG[හිස්තැනක්] Puwath ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

NEWS1ST සින්ග්ලිෂ් නිවුස්

REG[හිස්තැනක්] NUS ලෙස ටයිප් කර 678 ට SMS කරන්නREG[හිස්තැනක්] NSL ලෙස ටයිප් කර 4848 ට SMS කරන්න

LIVE@8 සිංග්ලිෂ් නිවුස්

REG[හිස්තැනක්] LIVE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

ටැන්ග්ලිෂ්

චැනලය

සක්‍රිය කරගන්නා ආකාරය

සූරියන් ටැන්ග්ලිෂ් නිවුස්

REG[හිස්තැනක්] Sooriyan ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

NEWS1ST ටැන්ග්ලිෂ් නිවුස්

REG[හිස්තැනක්] NAT ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

තමිලන් ටැන්ග්ලිෂ් නිවුස්

REG[හිස්තැනක්] THAMILAN ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

සිංහල යුනිකේත

චැනලය

සක්‍රිය කරගන්නා ආකාරය

අද දෙරණ සිංහල නිවුස්

REG[හිස්තැනක්] Derana ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න

හිරු එෆ් එම් සිංහල නිවුස්

REG[හිස්තැනක්] Hiru ලෙස ටයිප් කර 7373 ට SMS කරන්න

News1st සිංහල නිවුස්

REG[හිස්තැනක්] NSL ලෙස ටයිප් කර 4848 ට SMS කරන්න

දෙමළ යුනිකේත

චැනලය

සක්‍රිය කරගන්නා ආකාරය

සූරියන්

REG[හිස්තැනක්] Sooriyan ලෙස ටයිප් කර 4477 ට SMS කරන්න

News1st ටැමිල් නිවුස්

REG[හිස්තැනක්] NTL ලෙස ටයිප් කර 4477 ට SMS කරන්න

තමිලන් ටැමිල් නිවුස්

REG[හිස්තැනක්] THAMILAN ලෙස ටයිප් කර 7172 ට SMS කරන්න

අක්‍රිය කිරීම

#678*6# ඩයල් කිරීමෙන් හෝ MyDialog ඇප් එක මගින්

ගාස්තු

මෙම සේවාව සඳහා දිනකට රු .1.20 සහ අදාළ බදු අයවේ.

The subscription will be charged monthly to postpaid customers.