ක්‍රිකට් එලර්ට්ස්


Cricket Alerts සේවාව සඳහා ලියාපදිංචි වීමෙන් තම දුරකථනයට කෙලින්ම අන්තර්ජාතික ක්‍රිකට් තරඟ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඩයලොග් පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.

Activation

Cricket Alerts ක්‍රියාත්මක කරන්නේ කෙසේද?

REG[හිස්තැනක්]Cricket ටයිප් කර 678ට යවන්න

Cricket Alerts ක්‍රියාවිරහිත කරන්නේ කෙසේද?

UNREG[හිස්තැනක්]Cricket ටයිප් කර 678ට යවන්න

 

  ටෙස්ට් තරඟ එක් දින විස්සයි20
ශ්‍රී ලංකා විස්තර      
කාසියේ වාසිය
කණ්ඩායම් විස්තර
දිවා භෝජන දැනුම් දීම    
තේපැන් දැනුම් දීම    
ක්‍රීඩා කිරීම් අවසානය දැනුම් දීම    
පන්දු වාර 4කට වරක් ලකුණු තත්වය    
පන්දු වාර 10කට වරක් ලකුණු තත්වය  
ඉනිම අවසානය දැනුම්දීම
ප්‍රථිඵල
තරඟ සාරාංශය
       
වෙනත් තරඟ තොරතුරු      
කාසියේ වාසිය
ක්‍රීඩා කිරීම් අවසානය දැනුම් දීම    
ඉනිම අවසානය දැනුම් දීම
ප්‍රථිඵල
සාරාංශය
පන්දු වාර 5කට වරක් ලකුණු තත්වය    
පන්දු වාර 15කට, 30කට හා 45කට වරක් ලකුණු තත්වය    

Alerts will be dispatched only between 5AM to 11PM daily.

ගාස්තු

පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා දිනකට 1.20 සහ බදු අය වේ

පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා මාසිකව රු. 36 ක් සහ බදු අය වේ

Related Services

Viu App | thepapare