STARFRIENDS Premium සේවාව


STARFRIENDS Premium සේවාව සඳහා ලියාපදිංචිවූ පාරිභෝගිකයන්ට SMS හරහා පමණක් නොව ඡායාරූප, වීඩියෝ සහ LIVE streaming ඔස්සේද තමන් ප්‍රියකරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැනගත හැක.

ගාස්තු

දෛනිකව රු.6/- ක් සහ බදු.

සක්‍රිය කිරීම

මෙම සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?

  • අදාළ තාරකාවට සකසා ඇති වචනය ටයිප් කර ලියාපදිංචි වන්න.

  • උදා: පූජා සඳහා ලියාපදිංචි වන්නේ නම් : “POOJA” ලෙස ටයිප් කර 2468 ට SMS කරන්න.

මෙම සේවාව අක්‍රිය කරගන්නේ කෙසේද?

  • “POOJA<හිස්තැනක්>OFF” ලෙස ටයිප් කර 2468 ට SMS කරන්න.

නිතර අසන පැන

මෙහි අන්තර්ගතය කුමක්ද?