සදහම් මිහිර


සදහම් මිහිර ධම්ම පාඨ සේවාවට ලියාපදිංචිවීමෙන් Dialog පාරිභෝගිකයන්ට SMS එකක් මගින් තම ජංගම දුරකතනයට දිනපතා ධම්ම පාඨ ලබාගත හැක.

ගාස්තු

  • දිනකට රු.2.40 ක් සහ බදු.

  • 7272 වෙත යොමු කරන SMS නොමිලේ.

සක්‍රිය කිරීම

මෙම සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?

  • REG (හිස්තැනක්) SM ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න

මෙම සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?

  • UNREG (හිස්තැනක්) SM ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න