නෙත් එෆ් එම් ලක්ෂපති වරම IVR


Neth FM ඉදිරිපත් කරන ලක්ෂපති වරම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සඳහා පාරිභෝගිකයන්ට IVR සේවාව ඔස්සේ සම්බන්ධ විය හැක.

සක්‍රිය කිරීම

මෙම සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?

සක්‍රිය කිරීමට 6767 ඩයල් කරන්න

මෙම සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?

අක්‍රිය කිරීමට 6767 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න

ගාස්තු

දිනකට රු.6/- ක් සහ බදු