Missed Call Alert


ඔබේ දුරකථනය විසන්ඳි වී ඇති අවස්ථාවක ඔබට ලැබෙන ඇමතුම් සියල්ල සටහන් කර ඔබට දැනුම් දීමේ හැකියාව Missed Call Alert (MCA) සේවාව සතුය. මේ සඳහා ඔබේ දුරකථනයේ Forward/Divert when busy විශේෂාංගය ක්‍රියාත්මක කර තිබිය යුතුය. එසේත් නැත්නම් Forward when switched off/unavailable විශේෂාංගය සඳහා 0777012012 අංකය ඇතුලත් කරන්න. Missed Call Alert වෙනත් ඕනෑම ඩයලොග් අංකයකට වුවද යොමු කර හැක.

සේවාව ක්‍රියාත්මක කරන්නේ කෙසේද?

සියළු ඇමතුම් හරවා යවන්න

** 21 * 0777 012012 # හා SEND/OK

වෙනත් ඇමතුමක රැඳී සිටින විට හරවා යවන්න

** 67 * 0777 012012 # හා SEND/OK

ඇමතුමට පිළිතුරු නොලැබුනොත් හරවා යවන්න
(approx. 30 seconds)

** 61 * 0777 012012 # හා SEND/OK

සම්බන්ධ කර නොහැකි නම් හරවා යවන්න
(දුරකථනය විසන්ධි වී ඇත් නම් හෝ ආවරණ කලාපයකින් බැහර නම්)

** 62 * 0777 012012 # හා SEND/OK

ඩයිවර්ට (හැරවීම) ක්‍රියාත්මකදැයි පිරික්සමින්

*# CODE # හා SEND/OK

ක්‍රියාවිරහිත කිරීම

Type ##002# and SEND/OK නැත්නම් දුරකථන මෙනියු ගොනුවෙන් "Cancel All Diverts" තෝරා ගන්න.

මිල ගණන්

සියළු ග්‍රාහකයන්ට මෙම සේවාව නොමිලේ ලබා ගත හැක