දවසේ සදහම් සිතුවිල්ල IVR සේවාව


පාරිභෝගිකයාට දවසේ සදහම් සිතුවිල්ල IVR සේවාව ඔස්සේ දිනපතා පාඨවලට සවන්දිය හැක.

ගාස්තු

දිනකට රු.2.40 ක් සහ බදු.

සක්‍රිය කිරීම

මෙම සේවාව සක්‍රිය / අක්‍රිය කරන්නේ කෙසේද?

  • 3565 ඩයල් කර පටිගතකිරීමේදී ලබාදෙන උපදෙස් ප්‍රකාරව අදාළ අංකය ඇතුළත් කරන්න.

3565 ඇමතීමේ ගාස්තු සම්පූර්ණයෙන් නොමිලේ.