දැනුමයි වාසනාවයි IVR


මෙම IVR සේවාව ඔස්සේ පාරිභෝගිකයන්ට ChannelC ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන මගින් අසන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදී වටිනා තෑගි දිනාගැනීමට අවස්ථාව හිමිවේ.

සක්‍රිය කිරීම

මෙම සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?

2311 ඩයල් කර හෝ MyDialog App එක හරහා ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න

මෙම සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?

2311 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කර හෝ MyDialog App එක හරහා

ගාස්තු

දිනකට රු.6/- ක් සහ බදු