SMS මගින් දිනපතා ලග්න පලාපල


දිනපතා SMS එකක් මගින් ඔබේ ලග්නයට අදාළ පලාපල දැනගෙන ජීවිතය සුබ කරගන්න!

ඔබ කැමති ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ජ්‍යෝතිෂයවේදියෙකුගේ ලග්න සේවාවන් සඳහා ලියාපදිංචිවී සෑම උදෑසනකම ඔබේ ඩයලොග් ජංගම දුරකතනයට ලග්න පලාපල ලබාගන්න.

ගාස්තු

  • දිනපතා රු.3/- ක් සහ බදු.

සක්‍රිය කිරීම

Sinhala/Singlish සක්‍රිය කිරීම

  • මංජුල පීරිස් SMS ඇස්ට්‍රොලොජි, REG(හිස්තැනක්)HC ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න.

  • මංජුල පීරිස් රාහු කාලය SMS, REG(හිස්තැනක්)HC ලෙස ටයිප් කර 4848 ට SMS කරන්න.

  • ඉන්දික තොටවත්ත IVR ඇස්ට්‍රොලොජි, REG (හිස්තැනක්) HC ලෙස ටයිප් කර 7373 ට SMS කරන්න.

  • ඉර හඳ SMS ඇස්ට්‍රොලොජි, REG (හිස්තැනක්) HC ලෙස ටයිප් කර 7273 ට SMS කරන්න.

  • සම්පත් සුදර්ශන SMS ඇස්ට්‍රොලොජි, REG (හිස්තැනක්) HC ලෙස ටයිප් කර 3848 ට SMS කරන්න.

  • නිශාන්ත පෙරේරා SMS ඇස්ට්‍රොලොජි, REG (හිස්තැනක්) HC ලෙස ටයිප් කර 6263 ට SMS කරන්න.

Tamil/Tanglish සක්‍රිය කිරීම

  • රවි ශංකර් ටැමිල් SMS ජෝතිදම්, REG (හිස්තැනක්) HC ලෙස ටයිප් කර 8788 ට SMS කරන්න.

  • ගංගාධරන් ටැමිල් SMS ජෝතිදම්, REG (හිස්තැනක්) HC ලෙස ටයිප් කර 7475 ට SMS කරන්න.

  • බාබු ෂර්මා ටැමිල් SMS ජෝතිදම්, REG (හිස්තැනක්) HC ලෙස ටයිප් කර 7172 ට SMS කරන්න.

අක්‍රිය කිරීම

  • සම්පත් සුදර්ශන SMS ඇස්ට්‍රොලොජි, UNREG (හිස්තැනක්) HC ලග්නයට අදාළ අංකය ලෙස ටයිප් කර 3848 ට SMS කරන්න.

  • නිශාන්ත පෙරේරා SMS ඇස්ට්‍රොලොජි, UNREG (හිස්තැනක්) HC ලග්නයට අදාළ අංකයලෙස ටයිප් කර 6263 ට SMS කරන්න.

  • අනෙකුත් සේවා : UNREG (හිස්තැනක්) ලග්නයට අදාළ අංකය හෝ UNREG (හිස්තැනක්) HC ලෙස ටයිප් කර අදාළ අංකයට send කරන්න