IVR සේවාව හරහා දිනපතා ලග්න පලාපල


දිනපතා ඔබේ ලග්නයට අදාළ පලාපලවලට සවන්දී ඔබේ ජීවිතය සුබ කරගන්න! ඔබ කැමති ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ජ්‍යෝතිෂයවේදියෙකුගේ ලග්න සේවාවන් සඳහා ලියාපදිංචිවී ඔබේ ලග්න පලාපලවලට සවන් දෙන්න.

සක්‍රිය කිරීම හා ගාස්තු

Activation Charging Basis Charging Point
ශාන්ති ජ්‍යෝතිෂ්‍ය IVR , 3525 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න. මාස්පතා රු.36 + බදු
සම්පත් සුදර්ශන IVR ඇස්ට්‍රොලොජි , 3848 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න. මාස්පතා රු.36 + බදු
ඉන්දික තොටවත්ත IVR ඇස්ට්‍රොලොජි, 6474 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න. දිනපතා රු.1.20+ බදු
සුජීව ලක්ෂ්මන්  IVR ඇස්ට්‍රොලොජි, 545 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න. දිනපතා රු.1.20+ බදු
හේමා ශ්‍රී අමරසිංහ IVR ඇස්ට්‍රොලොජි, 6474 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න. දිනපතා රු.1.20+ බදු
බිසර චානක්‍යා IVR ඇස්ට්‍රොලොජි, 2626 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න. මාස්පතා රු.36 + බදු
ස්වාමි සිවාසිරි IVR ජෝතිඩම්, 6868 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න. දිනපතා රු.2.40 + බදු ලග්නයකට
ගංගාධරන් IVR ජෝතිදම්, 6565 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න. මාස්පතා රු.36 + බදු

මෙම සේවාව අක්‍රිය කරගන්නේ කෙසේද?

අදාළ අංකය ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න.