Call Diversion


ඔබේ දුරකථනයේ බැටරිය බැස ඇති අවස්ථාවක හෝ ආවරණ කලාපයකින් බැහැරව සිටන විටක ඔබට ලැබෙන ඇමතුම් වෙනත් ස්ථාවර හෝ ජංගම දුරකථන අංකයකට යොමු කිරීමට Call Diversion සේවාව භාවිතා කර හැක.

Activation

විශේෂිත ක්‍රියාත්මක කිරීමක් අවශ්‍ය නැත. පහත සඳහහන් 'භාවිතාව' කොටසට අනුව කෙටි කේත ඔබේ දුරකථනයට කෙලින්ම ඇතුලත් කෙරෙනු ලැබේ.

සේවාව භාවිතා කරන්නේ කෙසේද?

ඇමතුම් වෙනත් අංකයකට හැරවීමට අවශ්‍ය නම්, අදාල කේතය ඔබේ දුරකථනයට ඇතුල් කර යවන්න. සාමාන්‍ය රටාව වන්නේ **[කේත අංකය]*[අනිත් අංකය]#. ඇමතුම් හරවා යැවීමට පමණක් අදාල කේතය: 21. ක්‍රියාවිරහිත නතර කිරීමට නම්, කේතය මතක අනිවාර්යයෙන් මතක තබා ගන්න.

සියළු ඇමතුම් හරවා යැවීමට:

**21*(අනිත් අංකය))# හා SEND/OK
උදාහරණයක් ලෙස: **21*0777123456# SEND

Divert When Busy

**67*(අනිත් අංකය)# and SEND/OK

Divert When Unanswered
(about 30 seconds)

**61*(අනිත් අංකය)# and SEND/OK

Divert When Unreachable
(off or out of coverage)

**62*(අනිත් අංකය)# and SEND/OK

ක්‍රියාවරිහිත කිරීම

##002# and SEND/OK

හරවායැවීම ක්‍රියාකර ඇත්දැය බලන්න

*#CODE# and SEND/OK

මිල ගණන්

සියළු ඇමතුම් සඳහා සාමාන්‍ය පැකේජ ගාස්තුවලට අනුව අය කෙරේ.