5for5 සේවාව


ඩයලොග් මොබයිල් පාරිභෝගිකයන්ට “5 For 5” සේවාව හරහා තමන් කැමති wallpapers, කැරෝකේ, මියුසික් වීඩියෝ, ගීත, වීඩියෝ, ජ්‍යෝතිෂය සහ පාඨ ඩවුන්ලෝඩ් කරගැනීමට අවස්ථාව හිමිවේ. සේවාව සඳහා ලියාපදිංචි වන පාරිභෝගිකයන්ට දිනකට ඕනෑම අන්තර්ගතයන් 5 ක් ඩවුන්ලෝඩ් කළ හැක. ලියාපදිංචි ගාස්තු දෛනිකව අලුත් වේ.

සක්‍රිය කිරීම

මෙම සේවාව සක්‍රිය / අක්‍රිය කරන්නේ කෙසේද?

Visit http://5for5.lk

ගාස්තු

  • දිනකට රු.6/- ක් සහ බදු (සෑම දිනකම ඕනෑම WAP අන්තර්ගතයන් 5 ක් ඩවුන්ලෝඩ් කළ හැක).