

Dialog Mega වාසනා
වැඩිම දෙනෙක් දවස ගානේ දිනවන ලංකාවේ සුවිශාලතම ජයමල්ල Dialog Mega වාසනා ආයෙත් ඇවිල්ලා. Dialog පාරිභෝගිකයන් සඳහාම පමණක් වෙන් වූ මෙම රීචාර්ජ් හා බිල් ගෙවීම් මත පදනම් වූ වැඩසටහන Dialog Mobile, Home Broadband හා Television සම්බන්ධතා භාවිත කරන පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයින් දෙපාර්ශවයටම සහභාගි වී ජයග්‍රහණය කිරීමට හැකිවේ.
මුදල් ත්‍යාග
මාස්පතා
දසලක්ෂපතියෙක්
ක්ෂණික තෑගි
තෝරාගත් Dialog පාරිභෝගිකයන් සංඛ්‍යාවකට ඔවුන්ගේ රීලෝඩ් කිරීම්, බිල්පත් ගෙවීම් සහ පැකේජ් ඇක්ටිවේට් කිරීම්වලට දිනපතා ඩබල් බෝනස් වරම්
පාරිභෝගිකයින්ට දිනුම් අවස්ථා පරීක්ෂා කර ත්‍යාග ලබාගැනීම MyDialog App , #121# USSD, IVR - 121 හෝ IVR – 0777121121 (Dialog ජංගම දුරකථන සම්බන්ධතාවක් නොමැති නමුත් Dialog Home Broadband හෝ Dialog Television සම්බන්ධතා ඇති පාරිභෝගිකයින්ට පමණක් අදාළ වේ) හරහා සිදුකළ හැක.
Winners Gallery
Rs.100,000 Winner
M S W KULASOORIYA - KandyRs.100,000 Winner
K JEYAKUMAR - NallurRs.100,000 Winner
T. Tambugala - TholangamuwaRs.100,000 Winner
R. Abinaya - Hali Ela
රීලෝඩ් අගයන්
සියලුම ජයග්‍රාහී අවස්ථා උපරිම වශයෙන් එක් කාර්තුවකට වලංගු වන අතර එම කාර්තුව අවසානයේ එය වලංගු නොවේ.
සෑම ත්‍යාගයකටම දින 7ක වලංගු කාලසීමාවක් ඇති අතර, මෙම කාලසීමාව තුළ හිමිකම ලබා නොගන්නේ නම්, ත්‍යාග කල් ඉකුත් වේ.
Related Articles
නිතර අසන පැන
Dialog Mega Wasana 2022 will be held from 6th of August to 31st October 2022.
All customers using Dialog Mobile, Home Broadband and Dialog Television connections, either on a postpaid or prepaid basis are eligible. However, mobile connections which are registered under organisations are not applicable.
Dialog Mobile, Home Broadband and Dialog Television connections registered under organisations, non–residents of Sri Lanka, Dialog employees (which shall include employees/persons on contract basis/consultants or outsourced individuals who are serving at Dialog Axiata PLC, Dialog Broadband Networks (Private) Limited and Dialog Television (Private) Limited) who hold Dialog numbers/connections including but not limited to service numbers/connections and/or staff numbers and/or other numbers/connections under such employee’s NIC and/or Dialog hotlines and/or Dialog test numbers/connections and/or Dialog dummy numbers/connections used as suspension accounts and/or any other Dialog number/connection issued for internal purposes shall not be eligible to participate competition.
All winning chances will be valid for a maximum of one quarter and will no longer be valid at the end of that quarter.