MyDialog App  එකෙහි ප්‍රධාන විශේෂාංග

My Plan
MyDialog App එක මගින් ඕනෑම අගයකට ඔබේම ප්ලෑන් එක සකසා ගන්න.
ක්‍රෙඩිට් Share කරගන්න
Share ක්‍රෙඩිට් සේවාව හසුරුවන්න
RingIn Tones
ඔබටම ගැලපෙන tones සකසා හසුරුවන්න
ණය සේවාවන්
ඔබේ ණය සේවාවන් හසුරුවන්න
අපගේ සේවා මධ්‍යස්ථාන සොයාගන්න
Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සහ තාක්ෂණික මධ්‍යස්ථාන සොයාගන්න
Dia සමඟ Chat කරන්න
ඔබට සහායවීමට නිරතුරුවම අප සූදානම්

அடிக்கடி கேட்கப்படும் கேள்விகள்

නියම සහ කොන්දේසි

මෙය දැනට පවතින ඩයලොග් Self Care App එකද?

MyDialog App එකට සම්බන්ධතා කීයක් එකතු කළ හැකිද?

MyDialog App එක භාවිත කිරීමේදී ඩේටා සඳහා මගෙන් අයකිරීමක් කරනවාද?

MyDialog App එක ඩවුන්ලෝඩ් කිරීමේදී මගෙන් අයකිරීමක් කරනවාද?

මම පෙරගෙවුම් සම්බන්ධතාවයක් භාවිත කරන විට ඩේටා ශේෂයක් නොමැති විටත් මට MyDialog App එක භාවිත කළ හැකිද?

App එකට ගැලපෙන OS versions මොනවාද?

මෙම App  එක භාෂා කීයක් සඳහා සහාය වනවාද?

Credit හෝ Debit කාඩ් භාවිත කරමින් මට රීලෝඩ් කිරීමට හෝ බිල්පත් ගෙවිය හැකිද?

Dialog නොවන පාරිභෝගිකයෙකුට App එක install කර භාවිත කළ හැකිද?