manudam mehewara

සමාජීය යහපැවැත්ම අපේක්ෂා කරනු ලබන හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක කරන මානුෂීය මෙහෙවරක්

රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පුරා දුෂ්කරතාවයන්ට පත්ව සිටින ප්‍රජාවට සහන සැලසීම වෙනුවෙන් ආයතන කිහිපයක් සමඟ එක්ව 'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතය ක්‍රියාවට නැංවිණි.

ශ්‍රී ලංකාව පුරා සිටින අපේ සහාය අවශ්‍ය ජනතාවට සහායවීම සඳහා අපි සැවොම එක්වෙමු! සහයෝගීත්වය හරහා අපට වෙනසක් කළ හැක.

ආයතනික හවුල්කරුවන්

manudam corporate donars

ස්වාධීන විගණන සහකරු

manudam auditor

එක්රැස් කර තිබෙන අරමුදල

324,528,305.60
LKR

සම්පූර්ණ අරමුදල as of 10.08.2023

අපේ සහාය 10.08.2023 වෙනිදා වන විට පවුල්

120,809 කට
හිමිව තිබෙනවා
ප්‍රතිඥාවක් ලබාදී මේ සඳහා දායක වෙන්න

දිවයින පුරා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින 200,000 කට අධික පවුල් සංඛ්‍යාවකට අවශ්‍ය කඩිනම් සහන සැලසීම වෙනුවෙන් අප ගන්නා සාමූහික ප්‍රයත්නය සමඟ එක්වන ලෙස සියලු සමාගම් හා ආයතනවලට අපි ඇරයුම් කර සිටිමු.

Partner status

Acknowledgment letter from Manudam Mehewara and PwC Sri Lanka

Acknowledgment letter from Manudam Mehewara

Acknowledgment SMS from Manudam Mehewara


ඔබට පහත ක්‍රම මගින් ද පරිත්‍යාග කළ හැක
ඔබට පහත ක්‍රම මගින් ද පරිත්‍යාග කළ හැක