Twin SIM


Twin SIM යනු එක් දුරකථන අංකයකට ප්‍රාථමික හා ද්විතීයක සම්බන්ධතා වශයෙන් වෙනම සම්බන්ධතා දෙකක් ලබා දෙන සේවාවකි. ඔබ දෙවන සම්බන්ධතාවයෙන් ඇමතුමක් ලබා ගැනීමෙදී හෝ කෙටි පණිවිඩයක් හෝ එම්.එම්.එස්. පණිවිඩයක් යැවීමෙදී හෝ ප්‍රථම සම්බන්ධතාවයේ අංකය පමණක් එය ලබන්නාගේ තිරයේ දිස්වේ.

Twin SIM භාවිතා කරන්නේ කෙසේද?

ඔබේ සම්බන්ධතාවයන් ප්රාථමික හා ද්වීතියක ලෙස හැඳින්වීමෙන් පසු, ප්රාථමික (පළමු) සම්බන්ධතාවයන් ක්රියාවිරහිත කර ඇතත්, ඔබට ලැබෙන ඇමතුම් දෙවන සම්බන්ධතාවය වෙත හරවා යැවේ. දෙවන සම්බන්ධතාවය ඇමතුම් යැවීමට හා ලබා ගැනීමට භාවිතා කර හැක.

නමුත් දෙවන සම්බන්ධතාවය ක්රි්යාවිරහිත කර ඇත්නම් ඔබට ලැබෙන ඇමතුම් ස්වයංක්රීවයව පළමු සම්බන්ධතාවය වෙත හරවා නොයැවේ. සම්බන්ධතා දෙක අතර ඇමතුම් හුවමාරුව නොමිලේ සිදුවේ.

ප්රා්ථමික හා ද්වීතියක සම්බන්ධතා දෙකෙන්ම ලබා ගන්නා ඇමතුම් වලට වෙනම සම්බන්ධතා ලෙස සලකා බිල් කෙරෙනු ලැබේ. අය කෙරෙන ගාස්තු ඒ ඒ සම්බන්ධතාවය භාවිතා කරන පැකේජය අනුව තීරණය වේ.

මිල ගණන්

සාමාන්‍ය ගාස්තුවලට අමතරව ප්‍රධාන සම්බන්ධතාව සඳහා මසකට රු. 100/= + බදු අය කෙරේ.

දෙවන සම්බන්ධතාව සඳහා අය කෙරෙන්නේ සාමාන්‍ය ගාස්තුව පමණි. අමතර ගාස්තුවක් අය නොකෙරේ.

සැලකිය යුතුයි.

Twin SIM මගින් පහත සඳහන් ඔප්ෂන්ස් ක්රිකයා නොකරයි

කොන්දේසි සහිතයි: වැඩි විස්තර සඳහා කරුණාකර ළඟම ඇති ඩයලොග් පාරිභෝගික සේවා මධ්යයස්ථානයක් වෙත ‍පිවිසෙන්න.

  • ද්වීතියක සම්බන්ධතා එකකට වඩා ඇති ප්රා ථමික සම්බන්ධතාවයක්

  • ප්රාතථමික සම්බන්ධතා එකකට වඩා ඇති ද්වීතියක සම්බන්ධතාවයක්

  • එක් ප්රාිථමික සම්බන්ධතාවකට ද්වීතියක සම්බන්ධතාවයක් වන තවත් ප්රා(ථමික සම්බන්ධතාවක්

  • එක් ද්වීතියක සම්බන්ධතාවකට ප්රාවථමික සම්බන්ධතාවයක් වන තවත් ද්වීතියක සම්බන්ධතාවක්