සුබ අස්න IVR


Dialog මොබයිල් පාරිභෝගිකයන්ට 3030 හරහා දිනපතා කිතුණු ආගමික කියවීම් වලට සවන්දිය හැක අතර 3030 IVR සේවාව හරහා ලියාපදිංචි වීමෙන් දිනපතා කිතුණු ආගමික කියවීම් OBD ඇමතුමක් හරහා ලබාගත හැක

ගාස්තු

දිනකට රු. 2.40 ක් සහ බදු

සක්‍රිය කිරීම

මෙම සේවාව සක්‍රිය / අක්‍රිය කරන්නේ කෙසේද?

  • 3030 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න