රීලෝඩ් සහ බිල්පත් ගෙවීම් සිදුකර ගන්න

 

දැන් ඔබට කිසිඳු ස්ථානයක් වෙත නොගොස් පහසුවෙන් භාවිත කළ හැකි ඩිජිටල් මාධ්‍ය කිහිපයක් ඔස්සේ ඔබේ Dialog Mobile එක Reload කරගත හැකියි. ඔබේ Dialog Mobile අංකය මෙන්ම ඔබේ මිතුරන් /ඥාතීන් ඇතුළු වෙනත් ඕනෑම Dialog අංකයක් සදහා ඔබට Reload කළ හැකියි. ඔබේ ගිණුම Reload කිරීම සඳහා පහත සඳහන් පහසු ක්‍රම භාවිත කරන්න.

ඔබට ඉතාමත් පහසු මෙම Reload ක්‍රම මගින් ඔබට Reload දැමීම මෙන්ම Internet Card හා විශේෂ පැකේජයන් activate කිරීමද සිදු කල හැකිය ( රු. 249 Unlimited YouTube 4G Video Blaster හා රු. 345/- Triple Blaster වැනි පැකේජයන් ) . මේ සදහා අදාල පැකේජයේ වටිනාකම Reload එකක් ලෙස දමන්න.

dialoglk

Dialog.lk

www.dialog.lk/pay වෙත පිවිස ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත්, ATM කාඩ්පත්, Genie, eZ Cash සහ Star points යන ඕනෑම මාධ්‍යයක් භාවිත කරමින් Reload කරන්න.

Reload Now Learn More

myDialog App

MyDialog App

MyDialog App එකට පිවිස ඔබේ Credit Card හෝ Debit Card පත භාවිතා කරමින් ඉතා පහසුවෙන් ඔබට ඔබේ Dialog සම්බන්දතාවන් සදහා Reload දමා ගත හැකිය. තවද MyDialog App එකේ 'QuickPay' option එක මගින් ඔබේ Card එකේ තොරතුරු Save කිරීමෙන් ද ඔබට නිරන්තරයෙන් Reload දමා ගත හැකිය.

Download App Learn More

starpoints

ඔබේ Star Points භාවිතා කරන්න

ඔබ සතුව ඉතිරිව පවතින Star Points ශේෂය Reload එකකට convert කරගන්න. මෙයින් අදහස් වන්නේ ඔබ සතුව ඉතිරිව පවතින Star Points redeem *කරගෙන ඔබට Reload කිරීම සිදුකළ හැකි බවයි. Reload කිරීම සඳහා Star Points redeem කරගැනීමට පහත දැක්වෙන සරල පියවර අනුගමනය කරන්න..

*Star Points redeem කිරීම සදහා අවම වශයෙන් Star Points 100 ක ප්‍රමාණයක් තිබිය යුතුය.

  • ඔබේ Star Points ශේෂය දැනගැනීමට #141# Dial කරන්න, නැතිනම් 141 අමතන්න
  • Redeem කිරීම සදහා :Star<හිස්තැනක්> Pay ලෙස Type කර 141 ට SMS කරන්න
    උදා: රු. 500 ක Star Points Redeem කිරීම සදහා Star Pay 500 ලෙස Type කර 141 ට SMS කරන්න
eZCash App

eZ Cash

eZ Cash හරහා ඔබේ Dialog සම්බන්ධතා reload කරගන්න පහත පියවර අනුගමනය කරන්න.

ඔබේ eZ Cash ශේෂය පරීක්ෂා කිරීමට #111# Dial කරන්න.

Reload කිරීම සදහා:
පියවර අංක 1: #111# Dial කර ‘Reload’ තෝරන්න
පියවර අංක 2: ඔබේ Mobile අංකය ඇතුළත් කරන්න ( Dialog, Etisalat, Hutch, Airtel )
පියවර අංක 3: Reload කල යුතු අගය ඇතුළත් කරන්න
පියවර අංක 4: PIN අංකය ඇතුළත් ගනුදෙනුව තහවුරු කරන්න
පියවර අංක 5: ඔබට රිසීට්පතක් ලැබෙනු ඇත

ඉතා පහසුවෙන් Reload කිරීම සදහා ඔබට eZ Cash App එකද භාවිතා කල හැක

Genie App

Genie

Genie භාවිතයෙන් ඔබේ Dialog Mobile එක reload කරගන්න පහත සඳහන් සරල පියවර අනුගමනය කරන්න

පියවර අංක 1 - Genie App එක open කරන්න.

පියවර අංක 2 – Add Biller වෙත ගොස් “Dialog Mobile”තෝරන්න
පියවර අංක 3 - ඔබේ පෙරගෙවුම් මොබයිල් අංකය ඇතුළත් කර “Done” තෝරන්න
පියවර අංක 4 - ගණන ඇතුළත් කර “Pay Now” තෝරන්න

ඔබ සාර්ථකව ඔබේ reload කිරීම සම්පූර්ණ කර ඇත!

ඔබේ බැංකු ගිණුම හරහා

බැංකුව

Reload කිරීම සිදුකළ හැකි ආකාරය

BOC

BOC

BOC internet banking

Bank of Ceylon mobile app

SMS banking

cargills bank

Cargills Bank

Cargills iInternet Banking

USSD banking (Dial #323#)

Cargills Bank mobile app

commercial bank

Commercial Bank

Commercial internet banking

USSD banking (Dial #8823#)

Commercial Bank mobile app.

HNB bank

HNB

HNB internet banking

USSD banking (Dial #462#)

Hatton National Bank mobile app

hdfc bank

HDFC

HDFC internet banking

ndb bank

NDB

NDB internet banking

NDB mobile app

ntb bank

NTB

NTB internet banking

NTB mobile app

SMS banking

බැංකුව

Reload කිරීම සිදුකළ හැකි ආකාරය

pan asia bank

Pan Asia Bank

Pan Asia Bank internet banking

SMS banking

peoples bank

People’s Bank

People’s Bank internet banking

People's Bank mobile app

USSD banking (Dial #488#)

sampath bank

Sampath Bank

Sampath Bank internet banking

Missed Call Top-up (dial 458)

Sampath Bank mobile app or Z Reload

seylan bank

Seylan Bank

Seylan Bank internet banking

Seylan Bank mobile app

standard chartered bank

Standard Charted Bank

Standard Charted mobile app

union bank

Union Bank

Union Bank mobile app

vardhana bank

Vardhana Bank

Vardhana Bank internet banking

SMS banking

Reload your Dialog mobile via ATMs & CDMs
(Cash Deposit Machine)

Top-up your mobile anytime, any day with ease, using your bank’s ATM/CDM network as mentioned below:

Bank Pre-registration ATM CDM
Bank of Ceylon -
Commercial Bank -
Hatton National Bank -
Nation Trust Bank - -
People’s Bank -
Sampath Bank - -
Seylan Bank

*බැංකු සේවා ක්‍රියාත්මක කිරීමේ වගකීම අදාළ බැංකු විසින් දරනු ලබන බව කරුණාවෙන් සලකන්න. බැංකු සේවා සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, කරුණාකර අදාළ බැංකුව සම්බන්ධ කරගන්න

Reload ණයක් ලබාගන්න

ඔබ සතුව ප්‍රමාණවත් ශේෂයක් නොපවතී නම් Dialog වෙතින් Reload ණයක් ලබාගත හැකිය. මේ සඳහා ඔබේ සුදුසුකම පරීක්ෂා කර ණය ලබාගැනීම සඳහා 356 හෝ #356# Dial කර ඉදිරියට යාම සඳහා ask for loan විකල්පය තෝරන්න.

කොන්දේසි අදාළ වේ