පාරිභෝගිකයන් වෙත කරනු ලබන විශේෂ නිවේදනයයි

ඩොලරයේ අගය වැඩිවීම හේතුවෙන් අපගේ මෙහෙයුම් පිරිවැය ඉහළයාම නිසා 5/9/22 සිට, මොබයිල්, බ්‍රොඩ්බෑන්ඩ් ප්ලෑන්ස් සහ අමතර සේවා ගාස්තු 20% කින් සහ Pay TV ගාස්තු 25% කින් ඉහළ නැංවීමට සිදුවන බව දන්වා සිටිමු.රජය විසින් ප්‍රකාශයට පත් කළ පරිදි VAT බද්ද 15% දක්වාද ඉහළ නංවා තිබේ.