Key features of IVR

Dialog TV චැනල් සක්‍රිය කරගන්නා ආකාරය
77 7679 679 හෝ 1777 අමතා ‘Dialog Television’  තෝරන්න
ඔබේ දුරකතන අංකය ලියාපදිංචි කළ හැඳුනුම්පත යටතේම Dialog TV ගිණුම පවතී නම්, ඔබ කළ යුතු වන්නේ අවශ්‍ය වෙලාවට ගිණුම් අංකය තෝරාගැනීම පමණයි.
එසේ නැතිනම් ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ Dialog TV ගිණුම් අංකය ඇතුළත් කරන්න
ප්‍රධාන මෙනුවෙන් ‘විකල්ප අංක 2’ තෝරන්න, ඉන්පසුව ‘විකල්ප අංක 1’ තෝරන්න
එය සක්‍රියව පැවතිය යුතු කාල සීමාව තෝරා තහවුරු කරන්න

ඔබේ ජංගම දුරකතනයේ සක්‍රිය කර ඇති අමතර සේවාවන් හසුරුවන ආකාරය (VAS)
https://dlg.lk/DIYdialog ඔස්සේ Dialog DIY link වෙත පිවිසෙන්න නැතිනම්  1777 / 77 7678 678 / 77 7123 456 අංක ඔස්සේ Dialog මොබයිල් ක්ෂණික ඇමතුම් සේවාව අමතන්න
ප්‍රධාන මෙනුවේ විකල්ප අංක 2 select කර පසුව,  විකල්ප අංක 2 ඇතුලත් කරන්න
‘mobile VAS services’ select කර ඔබගේ මොබයිල් අංකය ඇතුළත් කරන්න.
අදාළ අංකයට SMS එකක් මගින් OTP එකක් ලැබෙනු ඇත. සනාථ කිරීම සඳහා එය ඇතුළත් කරන්න.
මෙනුවෙන් ‘VAS activation’ හෝ ‘VAS deactivation’ select කරන්න.
ඔබ ‘VAS activation’ තෝරාගෙන ඇත්නම්, ඔබට අවශ්‍ය VAS කාණ්ඩය select කර, ඔබට සක්‍රිය කිරීමට අවශ්‍ය අමතර සේවාව select කරන්න. ඔබේ තේරීම තහවුරු කරන්න.
ඔබ VAS deactivation’ තෝරාගෙන ඇත්නම්, ඔබේ අංකය සඳහා සක්‍රිය කර ඇති අමතර සේවාවන් පිළිබඳව ඔබට දැනුම්දෙනු ලැබේ. ඔබට අක්‍රිය කිරීමට අවශ්‍ය අමතර සේවාව select කරන්න. ඔබේ තේරීම තහවුරු කරන්න.

මොබයිල් පෙරගෙවුම් සම්බන්ධතා සඳහා අවසන් අයකිරීම් 5 ට අදාළ විස්තර ලබාගන්නා ආකාරය

77 7679 679 හෝ 1777 අමතා ‘Dialog Mobile’ තෝරන්න
ප්‍රධාන මෙනුවට ගොස් විකල්ප අංක 1 තෝරන්න
'අවසන් අයකිරීම් 5 ට අදාළ විස්තර' ලබාගැනීම සඳහා විකල්ප අංක 2 තෝරන්න

ඔබේ මොබයිල් පෙරගෙවුම් ශේෂය සහ අවසන් රීචාර්ජ් විස්තර පරීක්ෂා කරගන්නා ආකාරය

ප්‍රධාන මෙනුවට ගොස් විකල්ප අංක 1 තෝරන්න. ඔබේ මුදල් ශේෂය සහ එය අවලංගු වන දිනය ඔබට දැනගැනීමට හැකිවේ.
විකල්ප අංක 1 තෝරා මුදල් ශේෂයට සවන් දුන් පසුව, 'ඔබගේ අවසන් රීලෝඩ් කිරීම් පිලිබඳ තොරතුරු' ලබාගැනීමට විකල්ප අංක 1තෝරන්න.