නොකඩවා මාස 03 ක් MyDialog App
හරහා සිදු කරන
සෑම රීලෝඩ් / බිල්පත් ගෙවීමක් සඳහාම 10% ක බෝනස් රීලෝඩ් / බිල්පතෙන් අඩු කිරීමක් !
සැලකිය යුතුයි
- පාරිභෝගිකයා MyDialog App එකෙහි තම ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ් විස්තර Save කර ප්‍රවර්ධන කාලසීමාව තුළ එම කාඩ්පත් හරහා ගෙවීම් / රීලෝඩ් සිදුකළ යුතුය.
- ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ වන දිනට පෙර App එකෙහි කාඩ්පත් කිසිවක් Save කර නොමැති පාරිභෝගිකයන්ට පමණක් මෙම දීමනාව වලංගු වේ.
- මෙම වාසි ලබාගැනීමට නම් පාරිභෝගිකයා විසින් තම කාඩ්පත් Save කර ප්‍රවර්ධන කාලසීමාව තුළ රීලෝඩ්/ගෙවීම් සිදුකළ යුතුය.
- ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ වන කාලසීමාව වන විට පාරිභෝගිකයා MyDialog App එකෙහි කාඩ්පතක් Save කර ඇත්නම් සහ තවත් කාඩ්පතක් Save කරයි නම් එම අවස්ථාවේදීද ඔහු / ඇය ප්‍රවර්ධන වැඩසටහන සඳහා සුදුසුකම් නොලබයි.
- MyDialog App එකෙහි මීට පෙර Save කරන ලද කාඩ්පතක් ඉවත් කර එය නැවත Save කළ විටද පාරිභෝගිකයා ප්‍රවර්ධන වැඩසටහන සඳහා සුදුසුකම් නොලබයි.
- මෙම දීමනාව 25/08/2022 දක්වා වලංගු වේ.
බෝනස් / අඩු කිරීම ලබාගැනීමට සුදුසුකම්
- බෝනස් / අඩු කිරීම ලබාගැනීමට පාරිභෝගිකයා විසින් ඕනෑම Dialog මොබයිල්/ ටෙලිවිෂන්/ Home Broadband සම්බන්ධතාවයක් රීලෝඩ් / බිල්පත් ගෙවීමක් MyDialog App එකෙහි Save කර ඇති කාඩ්පත භාවිතයෙන් සිදුකළ යුතුය.
- රීලෝඩ් / ගෙවීම සිදුකරන පුද්ගලයාගේ සම්බන්ධතාවයට 10% ක බෝනස් රීලෝඩ් එක / ගෙවීම එසැණින් සිදුවනු ඇත.
- බෝනස් රීලෝඩ් එක සම්මත කාලසීමාවක් සඳහා වලංගුය.
- බිල්පතෙන් අඩු කිරීම පාරිභෝගිකයාගේ ඊළඟ මාසයේ බිල්පතට බිල්පත් සංශෝධනයක් ලෙස එක් කෙරෙනු ඇත.
- බෝනස් වශයෙන් හිමිවන්නේ සම්මත රීලෝඩ් එකකි. පාරිභෝගිකයාට එය ඇමතුම්, ඩේටා, අමතර සේවාවන් සක්‍රිය කරගැනීම සඳහා උපයෝගී කරගත හැක.
- යම් හෙයකින් පාරිභෝගිකයා Voice/Data/Combo Pack සක්‍රිය කරගන්නේ නම් ඒ වෙනුවෙන් ගෙවන ලද මුදල පාරිභෝගිකයාගේ ගිණුම් ශේෂයට එක් කරනු ලැබේ. උදා: පරිශීලකයා රු.498/- ක රීලෝඩ් එකක් සිදුකරයි නම්, රු.49.80 ක මුදලක් එම තැනැත්තාගේ සම්බන්ධතාවයට add කරනු ලැබේ.
- එක් පාරිභෝගිකයෙකුට මාසයක් සඳහා හිමිවන උපරිම බෝනස් / අඩු කිරීම රු. 2,500/- කි.
- ප්‍රවර්ධන වැඩසටහනට අදාළව Dialog සමාගම විසින් ගනු ලබන තීරණ අවසන් තීරණ වශයෙන් සැලකේ.
ඔබේ ඩෙබිට්/ ක්‍රෙඩිට් කාඩ්පත Save කරමින් MyDialog App හරහා රීලෝඩ් /ගෙවීම් කරන ආකාරය ගැන පහත වීඩියෝව හරහා දැනගන්න