Dialog Television වෙතින් කෙරෙන විශේෂ නිවේදනයයි
Dialog Television හි පද්ධති යාවත්කාලීන කිරීම සහ නාලිකා පෙළගැස්මෙහි වෙනස්වීමෙන් පසුව විනාඩි 2 ක් සඳහා Channel One වෙත යොමු වූ පසුවත් ඔබගේ රූපවාහිනී තිරය මත තවදුරටත් error message එක දිස්වේ නම් කරුණාකර පහත පියවර අනුගමනය කරන්න.
ඔබේ Dialog Television සම්බන්ධතාවය rescan කරගන්නා ආකාරය
My Dialog App
MyDialog App එක open කර Dialog Tv select කර Rescan මත ක්ලික් කරන්න
SMS
RESCAN (හිස්තැනක්) Dialog Tv ගිණුම් අංකය සඳහන් කර ඔබේ Dialog ජංගම දුරකතනයෙන් 679 ට SMS කරන්න
Dialog Television - නව නාලිකා පෙළගැස්ම
2023 මැයි 01 වෙනිදා සිට ක්‍රියාත්මක වේ
2023 මැයි 1 වෙනිදා සිට, Phoenix TV, Zee TV, Wion TV, NHK, සහ Chiththiram නාලිකා Dialog Television ඔස්සේ විකාශනය නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබට සිදුවන අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව පළකර සිටිමු.
TRC Ref : TRC/DTV/PER/23/01