Skip to main content
Mega Wasana
Mega Wasana

Dialog Mega වාසනා

වැඩිම දෙනෙක් දවස ගානේ දිනවන ලංකාවේ සුවිශාලතම ජයමල්ල Dialog Mega වාසනා ආයෙත් ඇවිල්ලා. Dialog පාරිභෝගිකයන් සඳහාම පමණක් වෙන් වූ මෙම රීචාර්ජ් හා බිල් ගෙවීම් මත පදනම් වූ වැඩසටහන Dialog Mobile, Home Broadband හා Television සම්බන්ධතා භාවිත කරන පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයින් දෙපාර්ශවයටම සහභාගි වී ජයග්‍රහණය කිරීමට හැකිවේ.


මුදල් ත්‍යාග

දිනපතා

ලක්ෂපතියෙක්

මාස්පතා

දසලක්ෂපතියෙක්

මාස 3 කට වරක්

කෝටිපතියෙක්

ක්ෂණික තෑගි

තෝරාගත් Dialog පාරිභෝගිකයන් සංඛ්‍යාවකට ඔවුන්ගේ රීලෝඩ් කිරීම්, බිල්පත් ගෙවීම් සහ පැකේජ් ඇක්ටිවේට් කිරීම්වලට දිනපතා ඩබල් බෝනස් වරම්

පාරිභෝගිකයින්ට දිනුම් අවස්ථා පරීක්ෂා කර ත්‍යාග ලබාගැනීම MyDialog App , #121# USSD, IVR - 121 හෝ IVR – 0777121121 (Dialog ජංගම දුරකථන සම්බන්ධතාවක් නොමැති නමුත් Dialog Home Broadband හෝ Dialog Television සම්බන්ධතා ඇති පාරිභෝගිකයින්ට පමණක් අදාළ වේ) හරහා සිදුකළ හැක.

රීලෝඩ් අගයන්

Pay Bill / Reload

සියලුම ජයග්‍රාහී අවස්ථා උපරිම වශයෙන් එක් කාර්තුවකට වලංගු වන අතර එම කාර්තුව අවසානයේ එය වලංගු නොවේ.

සෑම ත්‍යාගයකටම දින 7ක වලංගු කාලසීමාවක් ඇති අතර, මෙම කාලසීමාව තුළ හිමිකම ලබා නොගන්නේ නම්, ත්‍යාග කල් ඉකුත් වේ.

නිතර අසන පැන

What is the effective promotional period?

Who is eligible for this competition?

Who is not eligible?

What is the validity period of winning chances?