Manudam Mehewara baner

Corporate Partners

ස්වාධීන විගණන සහකරු

PWC

අපගේ මෙහෙවර

families icon

ශ්‍රී ලංකාව පුරා සිටින දැඩි ලෙස පීඩාවට පත් පවුල් හඳුනාගැනීම

Source icon

ඵලදායී ආර්ථික ප්‍රතිසාධන සැලැස්මක් තුළින් තිරසාර ප්‍රතිලාභ රට තුළ ස්ථාපිත කරන තෙක් ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන සිය සහන කටයුතු ක්‍රියාත්මක කිරීමෙහි නිරත වනු ඇත.

gardening icon

රට තුළ උද්ගතවෙමින් තිබෙන ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වන ගැටලු සහ අභියෝගයට පිළියමක් වශයෙන් ගෙවතු වගාව ඇතුළු දීර්ඝකාලීන තිරසර විසඳුම් ලබාදීම

money icon

එක් රැස් කර තිබෙන අරමුදල්

රු. 323,780,987.43

2022 සැප්තැම්බර් 16 වන විට සම්පූර්ණ අරමුදල

donations icon

අපේ සහාය

2022 සැප්තැම්බර් 16 වෙනිදා වන විට පවුල්

107,816

කට හිමිව තිබෙනවා

දිවයින පුරා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින 200,000 කට අධික පවුල් සංඛ්‍යාවකට අවශ්‍ය කඩිනම් සහන සැලසීම වෙනුවෙන් අප ගන්නා සාමූහික ප්‍රයත්නය සමඟ එක්වන ලෙස සියලු සමාගම් හා ආයතනවලට අපි ඇරයුම් කර සිටිමු.

දායක වෙන්න

CBL Joins Manudam Mehewara

Dialog,MAS හා Hemas එකතුවෙන් ඇරඹුණු ‘මනුදම් මෙහෙවර’ හදිසි සහන සැපයීමේ වැඩසටහනට CBL එක්වෙයි

වැඩි විස්තර දැනගන්න