බිල්පත් ගෙවීමේ ක්‍රම

ඔබේ නිවසේ සිට පහසුවෙන් බිල්පත් ගෙවීම සඳහා පහත සඳහන් ක්‍රම භාවිත කරන්න! පහත ක්‍රම භාවිත කරමින් ඔබගේ පවුලේ හිතවතුන්ගේ සහ මිතුරන්ගේද බිල්පත් ගෙවිය හැක.

Dialog.lk

www.dialog.lk/pay වෙත පිවිස ක්‍රෙඩිට් කාඩ්, ATM කාඩ්, Genie හෝ eZ Cash භාවිත කරමින් බිල්පත් ගෙවන්න.

වැඩි විස්තර

MyDialog App

MyDialog App වෙත පිවිස ඔබේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් පහසුවෙන් බිල් ගෙවන්න. ඉදිරියේදී ඉක්මනින් බිල්පත් ගෙවීම සඳහා ‘Quickpay’ ක්‍රමය භාවිත කිරීමට කාඩ්පත් විස්තර save කරන්න.

App එක ඩවුන්ලෝඩ් කිරීමට www.dialog.lk/sc වෙත පිවිසෙන්න.

වැඩි විස්තර

ඔබේ Star Points භාවිත කරන්න

ඔබේ Dialog බිල්පත් ගෙවීම සඳහා Star Points ශේෂය උපයෝගී කරගන්න.

Star Points මගින් ගනුදෙනු සිදු කිරීමේදී ඔබේ ගිණුමේ Points 100 ක ශේෂයක් සෑම විටම තබාගත යුතුය.

වැඩි විස්තර

eZ Cash

eZ Cash හරහා ඕනෑම සම්බන්ධතාවයකට ගෙවීම් කරන්න.

eZ Cash ශේෂය පරීක්ෂා කිරීමට: #111# ඩයල් කරන්න

වැඩි විස්තර

Genie

Genie හරහා ඔබේ Dialog බිල්පත් ගෙවන්න

වැඩි විස්තර

ඔබේ බැංකු ගිණුම හරහා ගෙවීම් කරන්න

බැංකුව ගෙවීම් ක්රම ගෙවිය හැකි ක්‍රම ගිණුම යාවත්කාලීන කිරීමට අදාළ තොරතුරු
Mobile Dialog TV Home Broadband

කොමර්ෂල් බැංකුව

සෘජුව ගෙවීම් කරන්න - 77777777
චෙක් තැන්පතු - 7777777701
SMS ගෙවීම් - 77777135

1500021001

88888888

මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM/CRM, මොබයිල් බෑන්කින්, SMS මුදල් හුවමාරු/USSD/

Online

චෙක්පත්

තහවුරු කරගත් විට

සම්පත් බැංකුව

0001-1006-2249

0001-1007-8285

0001-1008-8833

මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM/CRM, මොබයිල් බෑන්කින්

Online

චෙක්පත්

තහවුරු කරගත් විට

HSBC බැංකුව

001-496777-001

001-599828-002

001-139666-002

මුදල්, චෙක්පත්

N/A

අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM/CRM, දුරකතන බැංකු සේවාව, මොබයිල් බෑන්කින්

ප.ව 3 ට පෙර සිදුකරන ගෙවීම් එදිනම ප.ව 4 ට පසු යාවත්කාලීන කරනු ලැබේ

ලංකා බැංකුව

0005150692

0006582069

0005928755

මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM/CRM, මොබයිල් බෑන්කින්

Online

චෙක්පත්

N/A

මහජන බැංකුව

204-1-002-3-2461446

204-1-001-5-2536696

204-1-002-5-2464057

මුදල්, අන්තර්ජාල බැංකු සේවය, CDM/ Kiosk, දුරකතන බැංකු සේවාව, මොබයිල් බෑන්කින්,USSD

Online

චෙක්පත්

N/A

ජාතික ඉතිරිකිරීමේ බැංකුව

100010991104

109120101150

109120101141

මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM, දුරකතන බැංකු සේවාව, මොබයිල් බෑන්කින්, SMS මුදල් හුවමාරු

Online

චෙක්පත්

N/A

සෙලාන් බැංකුව

0320-00601376-001

0320-01402277-001

0030-01460521-001

මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM, දුරකතන බැංකු සේවාව, මොබයිල් බෑන්කින්, SMS මුදල් හුවමාරු

Online

චෙක්පත්

N/A

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව

001100055742

006251000040

006100007144

මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM, මොබයිල් බෑන්කින්

Online

චෙක්පත්

N/A

යූනියන් බැංකුව

1439700012

N/A

1778200012

මුදල්, අන්තර්ජාල බැංකු සේවය, මොබයිල් බෑන්කින්

ප.ව 3 ට පෙර සිදුකරන ගෙවීම් එදිනම ප.ව 4 ට පසු යාවත්කාලීන කරනු ලැබේ

ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව

01-3529282-02

01-3667707-02

01-3844374-01

අන්තර්ජාල බැංකු සේවය, දුරකතන බැංකු සේවය

ප.ව 3 ට පෙර සිදුකරන ගෙවීම් එදිනම ප.ව 4 ට පසු යාවත්කාලීන කරනු ලැබේ

ඩී.එෆ්.සී.සී බැංකුව

001-001012950

001-001019044

001-001019054

මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM, මොබයිල් බෑන්කින්

Online

චෙක්පත්

තහවුරු කරගත් විට

හැටන් නැෂනල් බැංකුව

003010378686

බිල්පත් ආකෘතිය යටතේ

බිල්පත් ආකෘතිය යටතේ

අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM, දුරකතන බැංකු සේවාව, මොබයිල් බෑන්කින්, SMS මුදල් හුවමාරු

Online

මුදල්, චෙක්පත්

N/A

N.D.B බැංකුව

101000120848

101110010428

101110011459

මුදල්, නම් කළ විධායක නිලධාරීන් හරහා, Online බැංකු සේවය, ATM/CDM, මොබයිල් බෑන්කින්

Online

චෙක්පත්

තහවුරු කරගත් විට

පෑන් ඒෂියා බැංකුව

030766430119

100866001552

103111000058

මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM, මොබයිල් බෑන්කින්

Online

චෙක්පත්

තහවුරු කරගත් විට

HDFC බැංකුව

සෘජු ගිණුමක් නැත

සෘජු ගිණුමක් නැත

සෘජු ගිණුමක් නැත

මුදල්, මොබයිල් බැංකුකරණය

Online

අමානා බැංකුව

සෘජු ගිණුමක් නැත

සෘජු ගිණුමක් නැත

සෘජු ගිණුමක් නැත

මුදල්

ඊළඟ කාර්යාලීය දිනයේදී

කාගීල්ස් බැංකුව

සෘජු ගිණුමක් නැත

සෘජු ගිණුමක් නැත

සෘජු ගිණුමක් නැත

අන්තර්ජාල බැංකුකරණය, මොබයිල් බැංකුකරණය

Online


ඔබේ Dialog බිල්පත් ගෙවීම සඳහා Star Points ශේෂය උපයෝගී කරගන්න.

*Star Points මගින් ගනුදෙනු සිදු කිරීමේදී ඔබේ ගිණුමේ Points 100 ක ශේෂයක් සෑම විටම තබාගත යුතුය.
උදා: ඔබ Points 120 ක් රැස් කර ඇත්නම් ඔබට භාවිත කල හැක්කේ Points 20 ක් පමණි

  • ඔබගේ Star Points ශේෂය පරීක්ෂා කිරීමට: #141# ඩයල් කරන්න නැතිනම් 141 අමතන්න
  • Redeem කිරීමට: Star pay ලෙස ටයිප් කර <redeem කරන ප්‍රමාණය> 141 ට SMS කරන්න
    උදාහරණය: Star Points 500 ක් redeem කිරීමට Star pay 500 ලෙස ටයිප් කර 141 ට SMS කරන්න
  • Star Point App මගින් redeem කිරීමට: https://www.starpoints.lk/ click කරන්න
  • MyDialog App හරහා Star Points redeem කරන විට පහත පියවර අනුගමනය කරන්න,
  • පියවර අංක 1 : සම්බන්ධතාවයේ අංකය තෝරන්න

     step1
  • පියවර අංක 2 : pay bill මත click කරන්න

     step1
  • පියවර අංක 3 : ගෙවීම් ක්‍රමය ලෙස Star Points තෝරන්න

     step1
  • පියවර අංක 4 : Star Points ලබාගත හැකි සම්බන්ධතාවයේ අංකය තෝරන්න

     step1
  • පියවර අංක 5 : Redeem කළ හැකි අගය ඇතුළත් කර තහවුරු කරන්න

     step1

eZ Cash හරහා ඕනෑම සම්බන්ධතාවයකට ගෙවීම් කරන්න.

eZ Cash ශේෂය පරීක්ෂා කිරීමට: #111# ඩයල් කරන්න

eZ Cash App එක හරහා ඔබේ බිල්පත් ගෙවීමට පහත සඳහන් පියවර අනුගමනය කරන්න,

  • පියවර අංක 1 : App එක open කර “Bill Payment/Reload” තෝරන්න

     step1
  • පියවර අංක 2 : අදාළ ගිණුම තෝරන්න

     step1
  • පියවර අංක 3 : අදාළ තොරතුරු ඇතුළත් කර Pay මත click කරන්න.

     step1
  • පියවර අංක 4 : eZ Cash PIN අංකය ඇතුළත් කරන්න

     step1
  • පියවර අංක 5 : ගෙවීම සාර්ථකව සම්පූර්ණ වු පසු, ඔබට SMS පණිවිඩය ලැබෙනු ඇත

     step1

eZ Cash USSD හරහා ඔබේ බිල්පත් ගෙවීමට පහත පියවර අනුගමනය කරන්න

  • #111# ඩයල් කර අංක 3 ටයිප් කර “Send” තෝරන්න
  • eZ Cash PIN අංකය තෝරා “Send” තෝරන්න
  • ඔබ කැමති ගෙවීම් ක්‍රමය තෝරා “Send” තෝරන්න
  • රුපියල් වලින් අගය ඇතුළත් කරන්න
  • ගනුදෙනුව තහවුරු කිරීමට අංක 1 ලෙස “Yes” තෝරා “Send” කරන්න
  • ගෙවීම සාර්ථකව සම්පූර්ණ වු පසු, ඔබට පහත සඳහන් පණිවිඩය ලබෙනු ඇත

Genie හරහා ඔබේ Dialog බිල්පත් ගෙවන්න

Genie හරහා ඔබේ Dialog බිල්පත් ගෙවන්න.

  • පියවර අංක 1 - Play store/APP store හරහා App එක භාගත කර install කරගන්න
  • පියවර අංක 2 – App එක open කරන්න
  • පියවර අංක 3 – ඔබ කැමති භාෂාව තෝරන්න (දැනට මෙම සේවාව ලබාගත හැක්කේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි)
  • පියවර අංක 4 – කාර්ය අරඹන්න
  • පියවර අංක 5 – ජංගම දුරකතන අංකය ඇතුළත් කරන්න
  • පියවර අංක 6 – ඉලක්කම් 6 කින් යුත් එක ඇතුළත් කරන්න
  • පියවර අංක 7 – ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න
  • පියවර අංක 8 – PIN අංකය සකස් කරන්න
  • පියවර අංක 9 – PIN එකෙන් login වෙන්න
  • පියවර අංක 10 – pay මත click කරන්න
  • පියවර අංක 11 – වෙළඳහිමියා හෝ ගනුදෙනුකරු සොයන්න (බිල්පත් ගිණුම දැනටමත් “Your Biller’s” හි save කර ඇත්නම් මේ පියවර සහ පියවර අංක 12 මගහරින්න.)
  • පියවර අංක 12 – ජංගම දුරකතන අංකය / ගිණුම් අංකය ඇතුළත් කරන්න
  • පියවර අංක 13 – අගය ඇතුළත් කරන්න
  • පියවර අංක 14 - Select the "Payment options"
  • පියවර අංක 15 – “Next” click කරන්න
  • පියවර අංක 16 – “Confirm” මත click කරන්න
  • පියවර අංක 17 - “OTP” එක ඇතුළත් කරන්න (අවශ්‍ය නම් පමණක්)
  • පියවර අංක 18 -“OK” මත click කරන්න
ඔබට SMS පණිවිඩයක් සමඟ in-app notification එකක් ලැබෙනු ඇත