අනුමැතිය ලද අලෙවිකරුවකු වන්න


Dialog Axiata හි අවසර ලත් අලෙවිකරුවෙක් වන්නට අලෙවිකරු සම්බන්ධ විස්තර සැපයීමේ සහ පූර්ව සුදුසුකම් සැපිරීමේ ක‍්‍රියාවලිය සාර්ථක ලෙස පසු කළ යුතු ය.

අවසරලත් අලෙවිකරුවෙක් බවට සුදුසුකම් ලබන්නට පහත දැක්වෙන කොන්දේසි සපුරා තිබිය යුතුයි.

  • අලෙවිකරුවන් සම්බන්ධ විස්තර ආකෘතිය සම්පූර්ණ කොට සැපයුම්කරුවන් සම්බන්ධ නීති මාලාවට එකගතාව පළ කරමින් අවශ්‍ය උපකාරක ලියකියවිලිද සමග එවිය යුතුය.

  • Supplier self-declaration form submission

  • අලෙවිකරු සම්බන්ධ විස්තර ඇගයුමින් අවම මට්ටමවටත් පැමිණිය යුතු ය. එම ඇගයීමට අදාළ ක්ෂේත‍්‍ර නම්;

    • - ව්‍යාපාරයේ ස්වභාවය

    • - මූල්‍යමය ශක්තිය සහ තිරසරබව

    • - ගුණාත්මක ඇගයීම

    • - සම්මාන සහ පිළිගැනීමට ලක්වී තිබීම

    • - අලෙවිකරුගේ අතීත කාර්්‍යපලය යනාදිය යි.

ඉහත ඉල්ලන ලද විස්තර සහ නිර්දේශ සැපිරීමට අසමත් අලෙවිකරුවා ඉවත් කරනු ලබනු ඇත.

ඉල්ලා සිටින ලද පහත දැක්වෙන කරුණු සැපයීමට සමත් වන සියළු අලෙවිකරුවන් අලෙවිකරුවන් සඳහා වන පූර්ව සුදුසුකම් සැපයීමේ ක‍්‍රියාවලිය ට එකඟවේ. ඩයලොග් සැපයුම් දාමයේ අනුමැතිය මත ඉල්ලීම් ඇගයෙනු ඇති මෙන්ම අවම සුදුසුකම් සපුරන අලෙවිකරුවා Dialog Axiata හි අනුමැතිය ලද අලෙවිකරුවකු බවට පත් වනු ඇත.

If any supplier needs to register with Dialog, please write to scmvm@dialog.lk

තැපැල් මගින් එවන්නේ නම්,

අපේ ලිපිනය :
Supply Chain Management,
Dialog Axiata PLC,
Kit Building 4th Floor,
475, Union Place,
Colombo 02

*සාර්ථක ලෙස ඉල්ලූම් කිරීම සදහා කරුණාකර ඉල්ලා ඇති සියළු අලෙවිකරු සම්බන්ධ විස්තර සපයා ඇති දැයි යන්න සහතික කර ගන්න.